Sinhala key Helpseeders: 0
leechers: 0
Sinhala key Help (Size: 462.18 KB)
Description
වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතිය මත මයික්‍රොසොෆ්ට් ඔෆීස් පැකේජව ඇතුළුව වෙනත් ඕනෑම ටයිපිං මෘදුකාංගයක් මත ක්‍රියාත්මක වේ. සිංහල අක්ෂර යතුරුලියනයේ දී ඇතිවන ඉස්පිලි පාපිලි නිවැරදි අයුරින් සකස් කිරීම මෙම කුඩා මෘදුකාංගයෙන් සිදු කෙරේ. කී මෑන් මෘදුකාංගයට සමාන වුවත් වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතිය මත කීමෑන් නිසි අයුරින් ක්‍රියාත්මක නොවේ. නමුත් මෙම මෘදුකාංගය වින්ඩෝස් 8 සඳහාද සහාය දක්වන අතර ඔෆීස් 13 පැකේජය මතද නිවැරදිව ක්‍රියාත්මක වේ.
Related Torrents
Sharing Widget |