Blood Letter 2012 Blu-ray

seeders: 0
leechers: 2
Added on December 31, 2012 by Wikiyain Movies > Asian
Torrent verified.



Blood Letter 2012 Blu-ray (Size: 699.37 MB)
 Blood.Letter.2012.Blu-ray.720p.x264.[-HacKrisH-].mkv699.37 MB
 [-HacKrisH- Premium Service] Tutorials - PC Games - TV Series.url214 bytes
 !!! [ -HacKrisH- ] !!! - !!! [ -හැක්ක්‍රිෂ්- ]!!!.url214 bytes

Description

Nguyen Vu is the sole survivor of his family who was executed by the empress of Vietnam. Upon discovering that his family may have been framed for crimes they did not commit, he sets out to bring justice and clear his family name.

මේකෙ කතාව කියනවනම් මේ කතාව ගොඩනැගෙන්නෙ Nguyen Vu කියන තරුණයෙක් වටා. මේ Nguyen Vu පොඩි කාලෙදි එයාගෙ පවුලටයි ඒ පරම්පරාවේ හැමෝටමයි සිද්ධවෙනව රාජ නියෝගයක් නිසා මරණයට පත්වෙන්න. ඉතින් මේ අඳුරු කාල වකවානුව අස්සෙ මෙයාගෙ තාත්තගෙ සේවකයෙක් මෙයාව ඈත පන්සලකට ගෙනත්දානව මාෂල් ආට් ගුරුවරයෙක් ලඟට. මෙයා එහෙදි සටන් කලාව ප්‍රගුණ කරනව. පස්සෙ මෙයා ටිකක් ලොකු වෙලා තරුණ කාලෙදි එයාව බලාගත්ත එයාගෙ ගුරුවරයා මෙයාගෙ ඇත්තම කතාව මෙයාට කියනව. එයා ඒකෙදි දැනගන්නව එයා තමයි එයාගෙ පරම්පරාවෙ ඉතිරිවෙලා ඉන්න එකම කෙනා කියල. මේ සිද්ධියට පාදක වෙන්නෙ මේ කතාව පදනම් වෙන රාජධානියේ රජතුමාගෙ මරණයට Nguyen Vu ගේ සීය වගකියන්න ඕන කියල ඒ රටේ බළධාරියෝ තීරණය කරනව. හැබැයි ඇත්තටම මෙයාගෙ සීය මේ අහුවෙලා තියෙන්නෙ නිරපරාධෙ නොකරපු වැරැද්දකට. මේ සිද්ධිය නිසා ඒ රටේ රැජිණ මෙයාගෙ පරම්පරාවම මරණව. කොහොම වුනත් රජතුමාගෙ මරණෙ පිටිපස්සෙ තියෙන අභීරහස ගැන රාජනියෝජිතයෝ දෙන්නෙක්ට දැනගන්න හම්බවෙනව. මෙයාල ඒ ගැන දන්නව කියල දැනගත්තට පස්සෙ ඒ දෙන්නවත් මරල දානව. හැබැයි මේ දෙන්නගෙන් එක්කෙනෙක් මේ සිද්ධිය ගැන පාපොච්චාරනය කරල ලේවලින් මැරෙන්න මොහොතකට කලින් ලිපියක් ලියනව. රජතුමාගෙ මරණෙ ගැන වගේම Nguyen Vu ගෙ පවුලෙ නිර්දෝෂී බව ඔප්පු කරන්න තියෙන එකම ක්‍රමේ තමයි මේ ලිපිය හොයාගන්න එක.

Related Torrents

torrent name size seed leech

Sharing Widget


Download torrent
699.37 MB
seeders:0
leechers:2
Blood Letter 2012 Blu-ray

All Comments

එල මචන් එල
Wish it was in English or had English Subs
විකියා උඹද මේක upload කලේ මම මේ දැනුයි දැක්කේ. පට්ට සිරා බයිස්කෝප් එකක්, මම රෑම බාලා බැලුව. තරහ වෙන්න එපා මචන් seed කරන්න බැරි උනාට මොකද අපි මේ පොඩියට නෙට් පාවිච්චි කරන උන් හින්ද, සුබ පැතුම් මචන්
Download Sinhala Subtitle,,,,
2013-01-02 15:01
pLZ.........sEEDDD tHiS...